ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ පණිවිඩය
 xxii වන වරටත් සංවිධානය කරන ලද සබරගමුව පළාත් පාසල්  ක්‍රීඩා උත්සවය නිමිත්තෙන් එළිදක්වන සමරු කලාපය සදහා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් සුභ පැතුමි පණිවිඩයක් ඇතුලත් කරන්නට ලැබීම ගැන සතුටට පත් වෙමි.

ප්‍රධාන අමාත්‍යතුමාගේ පණිවිඩය



                                                                                                                  
  සබරගමුව පළාතේ ගරු ප්‍රධාන අමාත්‍යතුමාගේ පණිවිඩය                                     
   සබරගමුවෙ අධ්‍යාපනය අද අතු පතර විහිදා වැඩුණු විසල් රැකක් මෙනි. එය මලින් පලින් බර වී බබළමින් තිබෙ. මෙ වෘක්ෂය පෝෂණය කරන්නට දිය අදිමින් පෝර සපයමින් අප විසින් විදින ලද වෙහෙස සිහි වන විට සිතට නැගෙන්නේ මහත් සතුටකි.සියුමි ආඩමබරයකි.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගේ සුභ පැතුමි පණිවිඩය
2012 සබරගමුව පළාත් ක්‍රීඩා උළෙලට සුභ පැතුමි ගෙන එන්නට අවස්ථාවක් ලැබීම පිළිබදව රත්නපුර දිස්ත්‍රික් නායකයා වශයෙන් බෙහෙවින් සතුටට පත් වෙමි. ඒ පිලිබදව සංවිධායක කමිටුවට මාගේ ස්තුතිය පිරිනැමීමට මෙය අවස්ථාවක් කර ගතිමි.
තාක්ෂණ හා පර්යේෂණ කටයුතු අමාත්‍යතුමියගේ පණිවිඩය

සබරගමුව පළාගේ දූ දරුවන්ගේ සුවිශේෂ ක්‍රීඩා දක්ෂතා ප්‍රදර්ශනය කරන xxii වන සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා උළෙලට සුභ පැතුමි ගෙන එන්නේ හද පිරි සතුටිනි.
සබරගමුව පළාත් සභාවෙ ප්‍රධාන ලේකමිතුමාගේ පණිවිඩය

සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමෙන්තුව වාර්ෂිකව පවත්වන පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියෙහි මෙම විසි දෙවන පියවර වෙනුවෙන් නිකුත් කරන සමරු කලාපයට පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම ගැන සතුටු වෙමි.
සබරගමුව පලාත් සභාවෙ ප්‍රධාන අමාත්‍යංශ ලේකමිතුමාගේ පණිවිඩය

සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා උළෙලට සුභපැතුමි එක් කිරීමට ලැබීම පිළිබද පළමුව මම බෙහෙවින් සතුටු වෙමි.
සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ පණිවිඩය

මෙ සබරගමුවෙ දුවා දරුවන් ගේ xxii වන ක්‍රීඩා වසන්තයයි.පාසල් මටිටමින් කොටිඨාශ මටිටමින් හා කලාප මටිටමින් සිය දස්කමි පෙන්වා ජයග්‍රහණය ලද ඔවුන් දැන් ජාතික තලයට  ජාත්‍යන්තර තලයට එළඔමෙ දොරකඩට පැමිණ සිටිත්.
සබරගමුව පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ පණිවිඩය


සබරගමුව පළාත් පාසල ක්‍රීඩා උළෙල 2012 උත්සවය සදහා පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම සතුටකි.XXII වන වරටත් සබරගමුව පළාතේ දුවා දරුවන්ගේ හැකියා තුසලතා එළි දැක්වීමට

අධ්‍යාපන අමාත්‍යංශයේ ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා අධ්‍යක්ෂතුමාගේ පණිවිඩය