තාක්ෂණ හා පර්යේෂණ කටයුතු අමාත්‍යතුමියගේ පණිවිඩය

සබරගමුව පළාගේ දූ දරුවන්ගේ සුවිශේෂ ක්‍රීඩා දක්ෂතා ප්‍රදර්ශනය කරන xxii වන සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා උළෙලට සුභ පැතුමි ගෙන එන්නේ හද පිරි සතුටිනි.
අප දූ දරුවන් පසුගිය වකවාන්වෙ ජාත්‍යන්තර තලයේ සුවිශේෂ ජයග්‍රහණ රැසක් මවුබිමට ලබා දීමට හැකි වීම  මෙම ක්‍රීඩා තරගාවලියෙන් ලැබූ පන්නරයක්සේ සැළකේ.
සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරග වලදීද , සබරගමුව පළාතට ජයග්‍රහණ රැසක් ලබා දෙමින් ක්‍රීඩා කේෂේත්‍රය තුල ඉදිරියෙන්ම සිටින පළාතක් ලෙස සැලකිය හැක. තවද මෙම ක්‍රීඩා උත්සවය තුළින් සක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් අප පළාතට බිහි වෙවායි ප්‍රාර්ථනා කරමි.

                                   පවිත්‍රා වන්නි ආරචිචි
                                   තාක්ෂණ හා පර්යේෂණ කටයුතු අමාත්‍ය